This is the Trace Id: d8218e57d41d9543c57e3273495f63d4

Windows 8.1 භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP)

Windows 8.1 භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) විසින් Windows 8.1 හි වඩාත් පුළුල් ලෙස භාවිතාවන ප්‍රදේශ සඳහා අර්ධ වශයෙන් දේශීයකරණය කළ පරිශීලක අතුරු මුහුණතක් සපයයි.

වැදගත්! පහතින් භාෂාවක් තේරීම සම්පූර්ණ පිටු අන්තර්ගතයම එම භාෂාවට ගතිකව මාරු කරයි.

  • අනුවාදය:

    1.0

    ප්‍රකාශිත දිනය:

    2023-6-15

    ගොනු නම:

    LIP_si-LK-32bit.mlc

    LIP_si-LK-64bit.mlc

    ගොනු ප්‍රමාණය:

    2.7 MB

    4.1 MB

    Windows භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) විසින් Windows හි වඩාත් පුළුල් ලෙස භාවිතාවන ප්‍රදේශ සඳහා අර්ධ වශයෙන් පරිවර්තනය කළ අනුවාදයක් සපයයි. LIP ස්ථාපන‍යෙන් පසුව, විශාරදවල ඇති පෙළ, සංවාද කොටු, මෙනු, සහ උදව් සහ සහාය මාතෘකා LIP භාෂාවෙන් සංදර්ශනය වනු ඇත. පරිවර්තනය නොකරන ලද පෙළ Windows 8.1 හි පදනම් භාෂාවෙන් වනු ඇත. උදාහරණ වශයෙන්, ඔබ Windows 8.1 හි ස්පාඤ්ඤ අනුවාදය මිලදී ගත්තේ නම්, සහ කැටලාන් LIP ස්ථාපකය කර ඇත් නම්, සමහරක් පෙළ ස්පාඤ්ඤ භාෂාවෙන් දිස්වනු ඇත. තනි මූලික භාෂාවක් මත LIP භාෂා එකකට වඩා ස්ථාපනය කළ හැකි ය. Windows LIP සියළුම Windows 8.1සංස්කරණ මත ස්ථාපනය කළ හැකිය.
  • සහය දැක්වෙන මෙහෙයුම් පද්ධති

    Windows 8.1

    1. බාගැනීම ආරම්භ කිරීමට මෙම පිටුව මත ඇති බාගැනීමේ බොත්තම ක්ලික් කරන්න, නැතහොත් පතන ලැයිස්තුවෙන් වෙනත් භාෂාවක් තෝරන්න.
    2. පහත සඳහන් ඒවායින් එකක් කරන්න:
      • ස්ථාපනය වහාම ඇරඹීමට, දුවවන්න ක්ලික් කරන්න ක්ලික්කරන්න.
      • පසු අවස්ථාවක ස්ථාපනය කිරීම සඳහා බාගැනීම ඔබගේ පරිගණකයට සුරකින්නට, සුරකින්න ක්ලික් කරන්න